ආයුබෝවන් ..!
ආදී ශිෂ්‍ය සංගමය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය වීරකැටිය
නිල Whatsapp අංකය - 0704 40 10 15
ආදි ශිෂ්‍ය පොදු Whatsapp සමූහය සමග පහත Button එක Click කිරීමෙන් යොමු විය හැක
ආදි ශිෂ්‍ය Job & Bisuness Bank එක සමග පහත Button එක Click කිරීමෙන් යොමු විය හැක
සංගමය විසින් මේ වන විට දියත් කොට ඇති ව්‍යාපෘති සහ ඉදිරියට අපේක්ෂිත ව්‍යාපෘති පිලිබදව තොරතුරු
ඔබේ වටිනා අදහස් , යෝජනා සහ චෝදනා නාමිකව හෝ නිර්නාමිකව වුවද පහත පෝරමය හරහා ඉදිරිපත් කල හැක
පුරප්පාඩු සදහා 7 ශ්‍රේණියට , ආදී ශිෂ්‍ය පදනම මත දරුවන් පාසලට ඇතුලත් කර ගැනීමට අවස්ථාව හිමි වේ
මේ සදහා ඔබ ආදී ශිෂ්‍ය සංගමයේ සාමජිකත්වය ලබා තිබිය යුතුය
අපගේ Facebook පිටුව හරහා සහ e- Messaging System එක හරහා අයදුම් පත් කැදවන විට දැනුම් දෙනු ලබයි
සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව ලකුනුදීමේ ක්‍රියා පටිපාටියකට අනුව තෝරා ගැනීම් සිදුවේ
වැඩිදුර තොරතුරු අපගේ e-Library හරහා ලබා ගත හැක
Comming Soon
Comming Soon
– පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ සුභ සාධනය වෙනුවෙන් දියත් කරන්නකි –
මෙතෙක් සිදු කොට ඇති ව්‍යපෘති
- පාසලේ පිළිකා රෝගී දරුවකුගේ ශල්‍යකර්මයක් සදහා මුදල් පරිත්‍යාග කිරීම
- පාසලේ බටහිර තුර්ය වාදක කණ්ඩායමට වාද්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම
- දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගය සදහා සහභාගී වන පාසල් සිසුවියකට මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කිරීම
- පාසලේ වැසිකිලි කැසිකිලි පද්ධති කිහිපයක් නවීකරණය කිරීම
- අඩු ආදායම් ලාභී සිසු දරුවන් සදහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීම
- පාසල් දරුවන් සදහා අඩු මුදලට පාසල් උපකරණ මිලදී ගත හැකි සුභ සාධන වෙළදසැලක් ස්ථාපනය කිරීම
– පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනික කාර්යක්ෂමතාවය ඉහල නැංවීම වෙනුවෙන් දියත් කරන්නකි –
මෙතෙක් සිදු කොට ඇති ව්‍යපෘති
- අ.පො.ස සාපෙළ විභාගයෙන් පසු උසස්පෙළ විෂයන් තෝරා ගැනීම සදහා මාර්ගෝපදේශන වැඩමුළු පැවැත්වීම
- පාසලේ 6 ශ්‍රේණිය සිසුන් සදහා සාහිත්‍ය දිනයට සමගාමීව ත්‍යාග ලබා දීම සදහා දායක වීම
- උසස්පෙළ සිසුන් සදහා විශ්ව විද්‍යාල ආචාර්ය , මහාචාර්ය වරු සමග සම්මන්ත්‍රණ මාලාවක් වාර්ෂිකව පැවැත්වීම
- උසස්පෙළ සිසුන් සදහා වෘත්තිමය මාර්ගෝපදේශන වැඩමුළුවක් පැවැත්වීම
- මාධ්‍ය , තාරකා විද්‍යාව , නව නිපැයුම් වැනි ක්ෂේත්‍ර වල ප්‍රවීණ ආදී සිසුන් සමග ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම
මිය ගිය විද්‍යාලීය සියලුම විදුහල්පතිවරු, ගුරුවරු සහ ආදී සිසු සිසුවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනු වස් 2024 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීමට ආරම්භ කරන ලද්දකි
දෙබරවැව ජාතික පාසල සමග වාර්ෂිකව පැවැත්වෙන Big Match එකට සමගාමීව , ආදී සිසු සිසුවියන් ඒකරාශී කිරීමටත් , අප සංගමය සදහා අරමුදල් රැස් කිරීමේත් අරමුණෙන් මෙය සංවිධානය විය
දෙබරවැව ජාතික පාසල සමග වාර්ෂිකව පැවැත්වෙන Big Match එකට සමගාමීව , ආදී සිසු සිසුවියන් ඒකරාශී කිරීමටත් , අප සංගමය සදහා අරමුදල් රැස් කිරීමේත් අරමුණෙන් මෙය සංවිධානය විය
අප විද්‍යාලයේ ආදී සිසු සිසුවියන්ට තම සුදුසුකම් මත රැකියා සොයා ගැනීමට හැකි වන පරිදි දියත් කරන ලද වැඩ සටහනකි.
ඉහත RCC – Job Bank Button එක Click කිරීමෙන් මේ සදහා සම්බන්ධ විය හැක.
ඔබගේ ආයතනය හරහා ආදී සිසු සිසුවියන්ට රැකියා අවස්තාවක් ලබා දීමට හැකියාව පවතීනම් ඒ පිලිබදව තොරතුරු 0704 40 10 15 අපගේ නිල Whatsapp අංකයට යොමු කරන්න.
එසේම ඔබ රැකියාවක්/ පුහුණු ආයතනයක් සොයමින් සිටින ආදී සිසුවෙක්නම් ඒ පිලිබදව තොරතුරුද අපගේ නිල Whatsapp අංකය 0704401015 ට යොමු කිරීමෙන් ඔබට අවශ්‍ය සහය ලබා ගත හැක.
ඔබගේ ව්‍යාපාරය ආදී සිසු ප්‍රජාව අතර ප්‍රචලිත කිරීමටද අවශ්‍යනම් ඒ පිලිබදව තොරතුරුද අපගේ නිල Whatsapp අංකය 0704401015 ට යොමු කිරීමෙන් ඔබට අවශ්‍ය සහය ලබා ගත හැක.






































2024 - Main Leadership Body








